Dataset Viewer
Auto-converted to Parquet Duplicate
english
stringlengths
1
22.7k
sinhala
stringlengths
1
24.2k
Who's 'N Sync?
කවුද මේ එන් සින්ක්?
Sadness. Bart, you're up.
දුක? බාර්ට්, ඔයාගෙ වාරෙ
I don't wanna say mine.
මට ඕනේ නෑ මගේ එක කියන්න
i did all this
මම තමයි මේ හැම‍දේම කලේ
She's looking at you.
එයා ඔයා දිහා බලන්නෙ.
- She's not his type. - She could be my type.
- එයා මෙයාගෙ වර්ගෙ කෙනෙක් නෙවෙයි. - එයා මං වගේ කෙනෙක් වෙන්න පුළුවන් .
- She wasn't looking at you. - Could've been. - Mm. - Stop it. Hello. Good evening. These are our premium steaks for tonight.
- එයා ඔයා දිහා බැලුවෙ නෑ. - වෙන්නත් පුළුවන්. ඕක නවත්තන්න. ආයුබෝවන්. සුභ සන්ධ්‍යාවක්. මේ තමයි අද රාත්‍රිය වෙනුවෙන් අපගේ විශේෂ වට්ටෝරුව.
Quiet, Vernon. You, clean it up.
කට වහගන්න වර්නන්, උඹ ඇවිල්ල මේක සුද්ධ කරපං.
Actually, it's nothing to do with the father.
ඇත්තටම ඒකට තාත්ත එක්ක සම්බන්ධයක් නෑ තමයි.
It's all to do with the mother. You see it all the time with dogs.
ඒක සම්පුර්ණයෙන්ම අම්මට සම්බන්ධ දෙයක්, ඔයාට හැම වෙලාවෙම ඒක බල්ලො තුළින් දකින්න පුළුවන්.
I hope you come back.
මං හිතනවා ඔයා ආපහු එයි කියලා.
Hey.
හේයි.
Signed contracts and confidentiality agreements.
මෙන්න අත්සන් කරපු ගිවිසුමයි රහස්‍ය එකඟතාවයි.
to plead for his return.
ඔහු පැමිණෙන බලාපොරොත්තුවෙන්.
Yesterday, they sent out a man to speak with me.
ඊයෙ, එයාල මගෙත් එක්ක කතා කරන්න මනුස්සයෙක් එව්වා.
He says your brother is no longer here.
එයා කිව්ව ඔයාගෙ සහෝදරයා තවදුරටත් මෙහෙ නැහැ කියල.
I think the law give it solicitous. Telling a woman she was fuckable a long time ago. Who the hell thinks that worse? Why is she suing, Roger? Gretchen is a very competitive woman, facing a severe likability issue,
මං හිතනවා උන් හෙන උනන්දුවෙන් වාද කරයි. ගෑණියෙක්ට කියනවා එයාට "කාලෙකට කලින්" අරින්න තිබ්බා කියලා. මොකාද හිතන්නේ ඒක වැඩ කරයි කියලා? ඇයි එයා නඩු දාන්නේ, රොජර්? ග්‍රේචන් කියන්නේ සෑහෙන තරඟකාරී ගෑණියෙක්, බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන.
one, that I shielded her from for years. Her career is over, I'm afraid. And she can't take a joke. Roger is very salty. I find him amusing. It's my fault, I encourage it.
ඒකෙන් මං ගෑණිව අවුරුදු ගාණක් පරිස්සම් කලා. එයා වැඩ කරපු කාලය ඉවරයි, මට කණගාටුයි. ඒ වගේම එයාට විහිළු තේරෙන්නේ නෑ. රොජර්ට ගොඩක් කේන්ති යනවා. මට නම් ඒකට හිනා. ඒක මගෙ වැරැද්ද. මං ඒකට උනන්දු කරවනවා.
James Murdoch could be behind this, his wife openly supports Hillary. And it could go deeper. I have good reason to believe that inside the Obama White House there've been discussions, on what level I do not know,
ජේම්ස් මර්ඩොක් මේක පිටිපස්සේ ඉන්න පුළුවන්. එයාගෙ නෝනා විවෘතවම හිලරිට උදව් කරනවා. ඒක සෑහෙන දුරක් යන්න පුළුවන්. මට විශ්වාස කරන්න හොඳ හේතු තියෙනවා, ඔබාමාගේ ධවල මන්දිරය ඇතුලේ, සාකච්ඡා පවත්වනවා, මොන මට්ටමින් ද කියන්න මං දන්නේ නෑ.
And... the thing?
ඉතින්... කාරනාව?
- "The thing"? - The thing that you needed the sign...
"කාරනාව" ? ඔයාට සංඥාවක් ඕනවුන දේ...
Oh, the thing! Right, right.
කාරනාව! හරි හරි..
I'm gonna rid this world of you!
මං මුගෙන් ඔයාව නිදහස් කරන්නයි හදන්නේ!
Don't do it.
ඕක කරන්න එපා!
Don't.
එපා!
Remember?
මතක ද?
So that the world can't hurt us.
එතකොට ලෝකෙට අපිට රිද්දන්න බෑ.
You have to go with these men now.
ඔයාට දැන් මෙයාල එක්ක යන්න වෙනවා.
spirit
ස්පිරිට්
Lafayette Courier. Got 'er. Thank you. Bye-bye.
ලෆායෙට් කුරියර්. තේරුණා. ස්තූතියි. බයි බායි.
Cam! Have you seen Cam?
කැම්! ඔයා කැම්ව දැක්කද?
Cam! Where in the hell is he? Cam, where you at, buddy? Damn! Cam! Uptown express, okay!
කැම්! මේ යකා මොන මගුලෙද ගියෙ? කැම්, උඹ කොහෙද ගියෙ, බං? රෙද්ද! කැම්! උඩරට ශීඝ්‍රගාමී, හරි!
Then play the blue one at 1.55.
ඊට පස්සේ නිල් පාට එක වාදනය කරන්න 1:55 ට.
Fuck it up, and I'll shoot your family.
කෙලවපන් බලන්න, මම උබේ පවුලටම වෙඩි තියලා දානවා.
Have a good set.
හොඳ සෙට් එකක් ලැබේවා.
It will be a wedding for the ages. Don't you agree?
ඌ බඳින වයසෙ ඉන්නෙ. ඔයා එකඟ වෙන්නෙ නැද්ද?
Yes, but she doesn't love him.
ඔව්, නමුත් ඇය ඔහුට ආදරේ නැහැ.
So? She's but a woman.
ඉතින්? නමුත් ඇය ගැහැනියක්.
I'll pick you up at the hotel, 4:00 p.m.
මම හවස 4 වෙනකොට ඔයාව ගන්න හෝටලයට එන්නම්.
All right, I'll give you 750 for the Jericho,
හරි මම මේකට 750 ක් දෙන්නම්.
- 900 for the glock. - No, no, no, no, no, no.
මේකට 900 ක් ඕනේ.. නෑ නෑ නෑ.
That's us.
මේ අපි.
That's the city circle.
මේ නගර රවුම.
It's at least 70, 75 blocks north.
අඩුමගානේ ගොඩනැගිලි 70ක් 75ක්වත් උතුරට වෙන්න.
Got him.
ඌට වැඩේ දුන්නා.
Not now, Mike! Not now!
දැන් නෙමෙයි, මයික්! දැන් නෙමෙයි!
It's okay.
ඒකට කමක් නෑ.
Plus, you know, I'd rather be shot than go in before I'm ready.
වැඩිපුරම.දන්නවනේ...ඔයාට මට මොනාවුනත් වෙඩි තියලා දාන්න තිබුනා මං ලැස්ති වෙන්න ඉස්සෙල්ලම.
So, you need my help with this, Plum.
ඉතින්,ඔයාට මෙකට මගේ උදව් ඔන.ප්ලම්
Believe it.
විස්වාස කරන්න.
- Stop it, Ellie. - It's the spirit. Guys, this is really starting to freak me out. - There's no spirit, Betty. - Okay. Spirit, prove to us that you're here. Give us a sign.
- ඕක නවත්තන්න එලී - ඒ තමා ආත්මය කස්ටිය, මේක නං ඇත්තටම මාව පිස්සු වට්ටන්නයි යන්නෙ එතන ආත්මයක් න, බෙටී. හොදයි ආත්මය, ඔබ මෙහි සිටින බවට අපිට සාකෂි දෙන්න අපිට සලකුණක් දෙන්න
Yeah, you're right.
ඔව් ඔයා හරි
See. Yeah, there's no spirit. There's no spirit. Ellie!
ඔව් බලන්න, එතන ආත්මයක් නෑ එතන ආත්මයක් නෑ එලී!
There's no law against popping rabbits.
නලියන හාවන්ට විරුද්ධව මොනම නීතියක්වත් නෑ.
You hunt extinct dogs, and I'll hunt rabbits.
ඔයා දඩයම් කරන්නේ බල්ලන්ව. මම යන්නේ හාවන්ගේ පස්සේ.
You know, I came here to have fun.
මම ආවේ විනෝද වෙන්නයි.
stop what
නවත්තනවා මොකද
Because I can't.
මට නම් බැහැ එහෙම ඉන්න.
I go home, and all I see is that Georgie isn't there.
මං ගෙදර ගියාම මට පේනවා, ජෝර්ජි එහේ නැහැයි කියලා.
His clothes, his toys, his stupid stuffed animals, but...
එයාගේ ඇඳුම්, එයාගේ සෙල්ලම් බඩු, එයාගේ විකාර සත්තු තියෙනවා.
Pretty girls should always smile.
ලස්සන ගෑනු ළමයි කොයිවෙලෙත් හිනාවෙලා ඉන්නෝනෙ.
At last, we were starting to worry. Hurry up, you're up in five.
ඇතියන්තම්, අපි බයවුණා. ඉක්මන් කරන්න, විනාඩි පහෙන් පටන් ගන්නවා.
There she is, so beautiful. We love you!
මේ ඉන්නෙ එයා, හරිම ලස්සනයි. - අපි ඔයාට ආදරෙයි.
but there we are
ඒත් අපි ඉන්නවා
did you find out about me
ඔයා මගේ ගැන හොයලා බැලුවාද
Got him.
ඔහුව හොයා ගත්තා.
Tonight, Dr. Edgar Vance, forensic psychiatrist
එඩ්ගර් වෑන්ස්, අධිකරණ මනෝචිකිත්සක
and author of the New York Times bestseller Human Health,
සහ නිව් යෝර්ක් ටයිම්ස් වල වැඩියෙන්ම විකිණෙන Human Health (මානව සෞඛ්‍යය) පොතේ කතෘ,
sir we didn't do anything
සර් අපි මොකුත් කලේ නැහැ
Don't worry. You're my little sister. I won't let anything happen to you. I love you.
දුක් වෙන්න එපා. ඔයා මගේ පුංචි සහෝදරිය. මං ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ. මං ඔයාට ආදරෙයි
Tell me what you saw. - What are you doing? - What did you see? I saw you and Max in the tree house. What else? - What do you mean? - What else did you see? I didn't see anything. I swear. - Did you tell anyone? - No. I didn't tell anyone.
මට කියන්න ඔයා දැක්ක දේ. - මොනවද ඔයා කරන්නේ ? - මොනවද ඔයා දැක්කේ ? මං දැක්කා ඔයයි මැක්සුයි පැළේ ඉන්නවා. වෙන මොනවද ? - මොකක්ද ඔයා අදහස් කලේ ? - වෙන මොනවද ඔයා දැක්කේ ? මං කිසිම දෙයක් දැක්කේ නෑ .මං දිව්රනවා - ඔයා කාටවත් කීවද ? - නෑ. මං කාටවත් කීවෙ නෑ .
Please... If I find out that you're lying, I'll cut your hairless little prick off... ...before you even figure out what it's for.
අනේ ... මං හොයාගත්තොත් ඔයා කියන්නේ බොරු කියලා , කපනවා මං ඔයාගේ මවිල් නැති පුංචි තුඩ... ...ඔයා ඒක තියෙන්නේ මොකක් වෙනුවෙන්ද කියලා තේරුම් ගන්නත් කළින්.
And the rest, too?
අනිත් ඒවත්?
Now, why would you want to do a thing like that?
ඇයි ඔයාට එහෙම කරන්න ඕනේ වෙන්නේ?
Well, because of the size of that cock in your pants.
ඔයාගේ කලිසම ඇතුලේ තියන එකේ සයිස් එක නිසා.
No drink, no win.
බිව්වේ නැත්තම් දිනන්නේ නෑ.
Right, hit me.
හරි මට ගහපන්.
I needed that.
මට ඒක ඕන උනා.
I do what I'm told to do, sir.
අණ තමයි ඩෙවොරෙක්ස්ව මරලා දාන්න කියන එක.
It's what we're looking for.
හාඩ් එකට ප්‍රශ්නයක් වෙලා නෑ.
See what else you can find.
- මම හිතන්නේ මම මොකක් හරි හොයාගත්තා. - මොකක්ද හොයා ගත්තේ?
Thanks for having us.
ස්තූතියි අපිට එන්න කිව්වට.
- Hi! - Hey, hey, I'm Nate.
- හායී! - හේයි, හේයි, මම නේට්.
- Madeline. Nice to meet you. - Hey, Madeline.
- මෙඩ්ලින්. හමුවීම සතුටක්. - හේයි, මෙඩ්ලින්.
Yоu'rе ѕо bеаutіful.
ඔයා හරිම ලස්සනයි.
Wе аrе thе ѕаmе tеmреrаturе nоw.
දැන් අපි දෙන්න එකම උණුසුමක ඉන්නෙ.
Ηеy Βеllа...
හේයි Βеllа...
That was our final stand.
ඒ තමයි අපේ අන්තිම නැවතුම.
I lost my father that day.
මට එදා මගේ තාත්තා නැති උනා.
You saw that?
ඔයා ඒක දැක්කද?
Now everyone realizes we're married, we're getting divorced.
දැන් හැමෝම හිතනකොට අපි බැඳලා කියලා, අපි දික්කසාද වෙලා.
Man's a wizard with women, no question about it.
උඹ ගෑනු ගැන නම් මායාකාරයෙක්. ඒකේ සැකයක් නෑ.
Who's that man? Sounds German. - Looks German.
කවුද අර මිනිහා? ඇහෙන්නේ නම් ජර්මන් වගේ. - පේන්නේ ජර්මානුවෙක් වගේ.
- I know who you are! - What do you want?
- මම දන්නව ඔහේ කවුද කියල! - මොනවද ඔබට ඕන?
Is that camera on?
ඔය කැමරාව වැඩද?
You want to know why I'm doing this?
ඔබට දැනගන්න ඕන මම මේක කරන්නෙ ඇයි කියලනෙ?
I mean, it might not be such a simple, uh... you know?
මං කිව්වෙ, ඒක ඒ හැටි ලේසි දෙයක් වෙන එකක් නෑ, ඔයාට තේරෙනවනෙ?
What in God's name are you blathering about?
දෙයියන්ගේ නාමෙන් අහන්නෙ, මොනවද තමුසෙ මේ දොඩවන්නෙ?
I'll tell you what I'm blathering about.
මං දොඩවන්නෙ මොනවද කියලා මං ඔයාට කියන්නම්.
-Nugget pockets. -No, I'm not a nugget pocket.
නෑ මම එහෙම නෑ
End of preview. Expand in Data Studio

YAML Metadata Warning:empty or missing yaml metadata in repo card

Check out the documentation for more information.

Trained Model

Looking for a model trained on this dataset? Give SinSub a try — an English-to-Sinhala translation model optimized for natural and conversational Sinhala.

🔗 Try SinSub: https://sinsub.cognity.space/

Open Source: We are currently preparing the SinSub model for release and plan to open-source it soon. Stay tuned for the public release.

If you use this dataset in your project or research, please provide appropriate attribution.

Downloads last month
30