Datasets:
Dataset Preview
The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
The dataset generation failed because of a cast error
Error code: DatasetGenerationCastError
Exception: DatasetGenerationCastError
Message: An error occurred while generating the dataset
All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})
This happened while the csv dataset builder was generating data using
hf://datasets/Minuri/nsina_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685), ['hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/top200_for_review.csv']
Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)
Traceback: Traceback (most recent call last):
File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1890, in _prepare_split_single
writer.write_table(table)
File "/usr/local/lib/python3.12/site-packages/datasets/arrow_writer.py", line 760, in write_table
pa_table = table_cast(pa_table, self._schema)
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2272, in table_cast
return cast_table_to_schema(table, schema)
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2218, in cast_table_to_schema
raise CastError(
datasets.table.CastError: Couldn't cast
group_id: int64
sentence: string
-- schema metadata --
pandas: '{"index_columns": [{"kind": "range", "name": null, "start": 0, "' + 492
to
{'sentence': Value('string')}
because column names don't match
During handling of the above exception, another exception occurred:
Traceback (most recent call last):
File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 1342, in compute_config_parquet_and_info_response
parquet_operations, partial, estimated_dataset_info = stream_convert_to_parquet(
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 907, in stream_convert_to_parquet
builder._prepare_split(split_generator=splits_generators[split], file_format="parquet")
File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1739, in _prepare_split
for job_id, done, content in self._prepare_split_single(
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1892, in _prepare_split_single
raise DatasetGenerationCastError.from_cast_error(
datasets.exceptions.DatasetGenerationCastError: An error occurred while generating the dataset
All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})
This happened while the csv dataset builder was generating data using
hf://datasets/Minuri/nsina_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685), ['hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/nsina_cleaned_version@5db4cbc82fdd09e4c5bb5ce10357ec73e74f7685/top200_for_review.csv']
Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.
sentence string |
|---|
ගොවීන්ට තමන්ගේ ණය පියවා ගැනීම සඳහා නිෂ්පාදන වියදමටත් අඩුවෙන් පෞද්ගලික අංශයට වී අලෙවි කිරීමට සිදුවන්නේ මේ නිසයි |
දැනුමෙන් සන්නද්ධ පරපුරක් නිර්මාණය කර ලෝකය ජය ගැනිම අනාගත සැලසුම වී ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා |
එහි පළමු නිවස අද කටුනේරිය ගල් පඳුරු ප්රදේශයේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට පිරිනැමුවාය |
මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයට විනය ඉගැන්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහිදී අමාත්යවරයා සඳහන් කළේය |
මොහොතක් ගතවෙද්දී හොරා කුකුළාත් සමග අතුරුදන් වූයේ රුපියල් තුන් හාර සීයයක් වටිනා විදුලි පන්දමද ඔහුට අහිමි කරමිනි |
ඉන්දීය රුපියල මගින් රට තුළ ඍජු ගණුදෙනු කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසනවා |
මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකය සජීවීව නැරඹීම සඳහා ලොව පුරා මිලියන සිය ගණනින් ජනතාව එක්රොක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ |
පර්ක් ආයතනය හරහා සිදුවූ ගනුදෙනු බොහෝමයකට මිලින්ද මොරගොඩ මහතා ඍජුව හෝ වක්රව සම්බන්ධවී තිබෙන බව පැහැදිලි සත්යයකි |
ගැමි සංස්කෘත රීතිය පාලි රීතියට ඉඳුරා පටහැණි බවත් සිංහල ජනකථාවල ජනකවිවල වටිනාකමත් තරුණ වියේදීම මම පෙන්වා දුන්නා |
සැකකරුවන් දෙදෙනෙකුද මෙම ගැටුමේදී තුවාල ලබා ඇති අතර ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ සූරියවැව දිසා රෝහලේ ප්රතිකාර ලබයි |
ලංකාවට ජාත්යන්තර ආධාර ලබා දීමේ මූලික කොන්දේසිය වී ඇත්තේද ජනතා විශ්වාසය සහිත පාලනයක් ස්ථාපිත කිරීම අත්යවශ්ය බවය |
එම පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි |
ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඊයේ උතුරු සහ දකුණු කොරියානු රාජ්යයන් වෙන් කෙරෙන දේශසීමා ප්රදේශයේ ද සංචාරයක නිරත වුණා |
එහෙයින් එක්සත් රාජධානියේ දේශපාලනය කරන අපේ මිනිසා මහේෂ් හෙට්ටිආරච්චිගේ කතාවට තවත් අඩු වැඩි එකතු කිරීම ඇවැසි නැත |
එම පක්ෂයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදීයි මේ බව කියා සිටියේ |
පොදුරාජ්ය මණ්ඩලයීය සමුළුවේ සභාපතිධූරය ලබා ගැනීමට නියමිත රට ඊට පෙර පැවැත්වෙන සමුළුවට සහභාගි විය යුතු බව පැවසෙයි |
ඔහු සැමට තිරසාර සංචරණය මගින් සහාය දක්වන දැවැන්ත ව්යාපාරයක් බවට පරිවර්තනය වූ ශාස්ත්රීය ව්යාපෘතියක් ද දියත් කළේය |
ඒ කෙසේ වෙතත් ගෙනියන්නට කැබ් රථයක් එහි තිබේවිද යන්න වනාන්තරය නුහුරු ගමනේ කෝඩුකාරයන්ගේ හිත්තුළ දෝංකාර දෙන්නට විය |
රටක් ලෙඩ වනතුරුම මෙකී කාලකණ්ණි ජාවාරම් කිසිදු උපද්රවයකින් තොරව අඛණ්ඩව සිදු වුණේත් සහ අදටත් සිදුවන්නේ ද එහෙයිනි |
ඒ අතර මෙම තීරණයට එරෙහිව ලෝක පාපන්දු සමුඵවෙ කී්රඩා විනිශ්චය සභාවටද කරුණු ඉදිරිපත් කිරීමට ඔහු අපේක්ෂාවෙන් සිටියි |
මුලතිව් කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ |
වඩාත්ම වැදගත් සාධකය වන්නේ ළමා අපයෝජන සිදුවීම් වළක්වා ගත හැකි සඵලදායී මාර්ග සොයාගැනීමට අප විසින් කටයුතු කිරීමයි |
මැතිවරණ කොමිසම පිළිගන්නා නිරීක්ෂකයන්ට පමණක් ඡන්ද පොළවලට ගොස් නිරීක්ෂණ කටයුතු වලට යෙදීමට අවසර ලැබෙන බවද ඔහු කීය |
බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්යයි |
එසේ වුව ද තමා ඉවත්වුවහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ඊජීප්තු ජනාධිපතිවරයා පෙන්වාදෙයි |
ශ්රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගෙන ඇතැයිද මේ අතර වාර්තා වේ |
දකුණු ඉන්දියාවේ දී අපේ හිමිවරුන් හා වන්දනා නඩ ප්රහාරවලට ලක්වන්නේ බෙදුම්වාදී ඊළාම් බලසේනා අන්තවාදය නිසා බව පෙනේ |
එක් මන්ත්රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්රීවරු දෙදෙනකු අද දින ප්රාදේශීය සභා රැස්වීමට පැමිණ සිටියේ නැත |
රේස් බුකි ඔට්ටු මධ්යස්ථාන කරා ජනතාව ඇබ්බැහි කරගැනීම සඳහා කාලෙයන් කාලයට එහි හිමිකරුවන් විවිධ උපක්රම භාවිත කරනවා |
මිනිස් ශරීරයට අහිතකර ආනයනික මසුන් වර්ග වෙළෙඳපොළේ අඩු මිලට අලෙවියට ඇති බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි |
අයවැයට පක්ෂ වූ හුසේන් කියාස් මහතා පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකි |
දානය පිළියෙල කිරීමට භාර දුන් සැපයුම්කරුට නියම්ත වේලාවට ඇනවූම භාරදීමට නොහැකි වීම හේතුවෙන් මෙම පැමිණිල්ල කර තිබේ |
මෙම තත්ත්වය මත රජරට විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමිව ගොස් තිබෙනවා |
මෙය කවුරුන් විසින් සිදුකළේ ද යන්න පිළිබදව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය කියා සිටියේ |
ඒ අතරේ ලෝකය අනාගතයේ භාරගන්න ඉන්න මල් කැකුළුවන් දරුවන් ගෙවල් අස්සේ සිරවෙලා විතරක් නෙවෙයි විවිධ පීඩනවලටද ලක්වෙලා |
වයඹ පළාත් ප්රධාන ලේකම්වරයා ලෙස ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වු රංජිත් ආරියරත්න මහතා පත්කර තිබෙනවා |
ජනාධිපතිවරයාගේ චීන සංචාරය සඳහා විදේශ අමාත්යවරයා ඇතුළු තිස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ |
චීනයේ සිට ඉතාලිය වෙත නීතිවිරෝධී සංක්රමණිකයන් රැගෙන එන මිනිස් ජාවාරම්කරුවන්ද මෙම බැංකු ශාඛාව භාවිත කරන බව සඳහන් |
මෙම මාධ්ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ මාතලේ දිස්ත්රික් සංවිධායක තීක්ෂණ ගම්මන්පිල මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ |
තල්මසුන් මේ තරම් විශාල සංඛ්යාවක් මෙලෙස තමිල්නාඩු වෙරළට ගොඩගැසූ ප්රථම අවස්ථාව මෙය බව ඉන්දීය බලධාරින් ප්රකාශ කළා |
මේ නිසා මෙම වන රක්ෂිතය විශාල ප්රදේශයක් පුරා පැතිරුණු කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාවය කෙරෙහි සෘජුව බැඳී පවතී |
මෙම සිදුවීම පිළිබද අදහස් දක්වන ඉක්වදෝර් රජය පවසන්නේ තමන් ඇසේන්ජ් ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි෴ |
දේශපාලන වශයෙන් එම බලාපොරොතුතු ඉටු නොවීම නිසා ආයුධ සන්නද්ධ අරගලයක් හටගත්තා මෙනිසා දහස් සංඛ්යාත පිරිසක් මිය ගියා |
ඇතැම් රෝහල්වල මෘතශරීරාගාර සේවකයන් ද මළසිරුරු වලින් මුදල් ඉපැයීමේ ජාවාරම් වල නිරත වන බවට රෝහල් ප්රකාශකයන් පවසයි |
සහයෝගය ස්වයං පාලනය කැබිනට් රජයක් වැනි වදන් මෙරට දේශපාලකයින් භාවිතා කරනුයේ ඒවායේ නියම තේරුම ගැන අදහසක් නොමැතිවය |
පෞද්ගලිකත්වයට මුල්තැන දී පොදු අරමුණු පසෙකලා කටයුතු කිරීම මත සෑම ක්ෂේත්රයකම පාහේ මෙවැනි අර්බුද නිර්මාණය වී තිබේ |
පළිගැනීම යනු වර්තමාන පාලකයන්ගේ ආරයෙන් එන ගතියක් යැයි සිතෙන තරමට ඔවුන් තමන්ගේ ප්රතිවාදියා පස්සේ පන්නනු අපට පෙනේ |
රටේ සිවිල් නීතිය පැත්තෙන් ගත් කළ පටු න්යායපත්ර යොදා ගෙන ජාතිවාදය අවුස්සමින් සමස්ථ ජාතියම ගඳ ගස්සන පාතාලකාරයෙකි |
මේ මැතිවරණ ජයග්රහණ කිරා බැලිය යුත්තේ ඒවායේ සුජාත භාවය ප්රශ්න කෙරෙන වෙනත් ප්රතියෝජන සාධක මාලාවක් ඉදිරියේ තබමිනි |
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඩොලරයක සාපේක්ෂව රුපියල අවප්රමාණ වීම හේතුකොටගෙන මෙලෙස මිල වැඩි කළ බවයි෴ |
කන්තලේ පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි |
ජාතිකත්වයන් අතර පවතින වෙනස්කම් ගැටලු සහ ගැටුම් බවට පත්වී යුද්ධයක් දක්වා වර්ධනය වී සිදුවුණු විනාශයන් අපි දැක්කා |
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණේ අවිශ්ක ප්රනාන්දු සහ නුවණිඳු ප්රනාන්දුයි |
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසා සිටියේ මයික් පොම්පියෝ සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකිරීමට අදහස් නොකරන බවයි෴ |
නෝට්ටුවක් ගෙන යම් ආලෝකයකට යොමුකර බැලීමේදී පැරණි නෝට්ටු කාණ්ඩවල ජාතික කොඩියේ සිටින කඩුව සහිත සිංහයකු දක්නට ලැබේ |
එයින් රුපියල් මිලියනයක පමණ අලාභයක් සිදුව ඇති අතර බාහිර රෝගීන්ට ප්රතිකාර ලබාදෙන වාට්ටු කිහිපයක් විනාශයට ලක්ව ඇත |
පසුගියදා මලාලා ඝාතනය කිරීමට උත්සාහ කළ ත්රස්තවාදීන් රහසිගතව නිදහස් කර ඇති බවටද පකිස්ථානයට එරෙහිව චෝදනා එල්ල විය |
මොහු සහරාන් හෂීම්ගේ හම්බන්තොට ප්රදේශයේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක දී අවි පුහුණුව ලබා ඇති බවටද හෙලිව තිබෙනවා |
පෙර පැවති පෝලිම් දක්නට නොලැබෙන අතර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ |
බහුතරයක් දෙනා අත් ඔසවාගෙන කෑ මොර දෙද්දී තවත් පිරිසක් ඉල්ලීම් ලියූ විසල් පුවරු ඔසවා ගනිමෙන් ප්රදර්ශනයෙහි යෙදුනහ |
නව ව්යවස්ථා සංශෝධනය ගෙන ඒමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි |
අපි ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පුදකරනවා අපිට යුද්ධය දිනූ වීරයෙක් තානාපති ලෙස ලබාදීම ගැන |
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි෴ |
මෙම සිද්ධියට අදාළ බව සැක කෙරෙන දුරකතන අංක කිහිපයක් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ලබාගත්තා |
එසේ පැමිණි ඇමැතිවරයා ඇතුළු සිව්දෙනාම සිටිනුයේ බමන මතින් බව ඒ මොහොතේ එහි සිටි බන්ධානාගාර නිලධාරීන්ට රහසක් නොවීය |
මුහුදේ සිට ගොඩබිම දෙසට පැමිණි මෙම තත්ත්වය ගොඩබිමට පැමිණීමේදී ක්රමයෙන් නැතිවී යන අයුරු ද අදාළ වීඩියෝවේ දැක්වුණි |
ඉන්දියාවේ දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද මහාදේව් ඔට්ටු තැබීමේ ජාවාරමට මුදල් යොදවා ඇතැයි සැක කෙරේ |
මෙසේ අර්බුදයට ලක්කළ අය විසින්ම දැන් හොර රහසේම ජනතාවට අයිති ගුවන් කාලය රූපවාහිනිය තුළින්ම විකිණීමට උත්සාහ කරනවා |
ඒ ලැබෙන මුදල්වලින් ඉන්දිකගේ අධ්යාපන කටයුතුවලටද ඇය මුදල් හදල් ලබාදුන්නේ පැරණි පේ්රමය සදහටම අමතක කළ නොහැකි නිසාය |
නිදහස් රාජ්ය අධ්යාපනය රැකගැනීම වෙනුවෙන් ආයෝජනය කරලා තිබෙන මේ බලය ඉදිරියට නොනැසී පවතියි කියලා අපි විශ්වාස කරනවා |
මේ අතර ලක්හඩ ගුවන් විදුලිය සෑම පුන් පොහෝ දිනකම ක්රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහන ද මෙම විහාරස්ථානයේදී පැවැත්වුණා |
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ සීග්රතම ව්යාප්තිය මේ වනවිට දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා සඳහන් කළේ |
ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් තීණ්දු ලබාදීමේ ප්රතිපත්තිය යළි ඇගැයුමට ලක් කර ඒ සඳහා මාර්ගෝපදේශ සකස් කළයුතු වේ |
නමුත් ඒ සිද්ධියෙන් මෙයා මියයෑමත් එක්ක ලංකාවෙ හුඟ දෙනෙක් හිතන්න ගත්ත මෙයත් හැලොවින් සමරන්න ගිහින් මියගියා කියලා |
එම සංවිධානය සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයකදී එල්ල වූ ගුවන් ප්රහාරවලින් සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇති බවයි෴ |
පවතින කාලගුණ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ද කදු බැවුම් ප්රදේශවල ජිවත්වෙන ජනතාවට ප්රාදේශීය ලේකම් පැවසීය |
නිවාස සංවර්ධන අධිකායේ සේවය කළ තරුණ තරුණියන් පිරිසක් තමන් සේවයෙන් ඉවත් කළැයි පවසමින් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටිති |
මහේෂ් හේවාවිතාරණගේ අරුත්බර වචනවලට අමරසිරි අයියා ගේ භාවාත්මක හඬ මුසු කළ මේ අපූර්ව ගීතය ශ්රාවකයන්ට අසන්නට ලැබෙයි |
හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික තනතුරට උසස් වූ පසුවද එතුමාට තර්ජන තිබුණා |
ලබන සඳුදායින් පසු දිවයිනට බලපා ඇති වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා |
මෙම සැකකරුවන් දැනට කැනඩාවේ සැඟවී සිටින බවට විශ්වාසය පළකරන බව කැනේඩියානු අග්රාමාත්ය ස්ටෙෆන් හාපර් සඳහන් කර තිබේ |
එවැනි සිරුරක් උන්වහන්සේට උරුම වුණේ කොහොමද කියල දීඝ නිකායේ එන ලක්ඛණ සූත්රයේ උන්වහන්සේ විසින්ම පැහැදිලි කර වදාළා |
එක්සත් ජාතික පක්ෂය තුළ ක්රියාත්මක වෙමින් තිබූ කුමන්ත්රණයක් අසාර්ථක වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා |
මේ හේතුවෙන් වරායේ විශාල ඉඩ ප්රමාණයක් ඵලදායී කාර්යයකට යොදාගැනීමට නොහැකිවී ඇති බවද එහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා |
ජලාශවල ජලය සිදීයාම හේතුවෙන් ජල විදුලිය නිපදවීමේ හැකියාව අවම මට්ටමට පැමිණ ඇති බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ |
ඉන්දියාවේ උත්තර ප්රදේශ්හි ශාගන්පූර් ප්රදේශයේ දී පසුගිය සතියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මධ්ය වාර්තා කරන්නේ |
ඩැගෙස්තාන් හි තවදුරටත් පිපිරිම් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් හදිසි තත්වයක් ද මේ වනවිට ප්රකාශයට පත් කර තිබෙනවා |
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධාන කරනු ලබන වෙස්ටන් බ්රීස් ප්රදර්ශනය සහ ආහාර සැණකෙළියේ අවසන් දිනය අදයි |
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ |
අමෙරිකානු ජාතික කාන්තාවක් සතු මුදල් සහ දේපළ සොරකම් කළ පාසල් සිසුවෙකු තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ |
ග්රැහැම් ෆෝර්ඩ්ගේ සේවා කාලය එළඹෙන ජනවාරි මාසයෙන් අවසන්වීමට නියමිතව ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි |
කෙසේ වෙතත් ජාකුබ් හලීක් මියගොස් ඇත්තේ හෘද වස්තුව නොමැතිවීමෙන් නොව අක්මාව අක්රිය වීමෙන් බව වෛද්යවරුන් පවසා තිබේ |
මොහු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය අවට තාවකාලික නේවාසිකාගාරයක තාවකාලිකව නවාතැන් ගෙන කුළී රැකියා වල නිරතව සිට තිබේ |
මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය චන්දන විජේසිංහ කියා සිටියේ බිළිඳියට වෛරසය ආසාදනය වූ ආකාරය සොයාගත නොහැකි බවයි෴ |
එවැනි මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ආරක්ෂක අංශ වෙත විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය |
පෙම්වතිය ද ඒ ගැන කිසිවක් වැඩිදුරටත් නොවිමසාම පාර්සලය ගෙන ගොස් පරිස්සම් ඇති තැනකින් තැබුවේ පෙම්වතාගේ ඉල්ලීම මතය |
එහිදී තැරැව්කරු පොරොන්දු වූ මුදල මාෆියා කරුවන්ට දීමෙන් පසු ඒ රටේ අදාල පුද්ගලයාට සංක්රමණිකයින් පිරිස බාරදෙනු ඇත |
එහි කැදවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව මෙම පංති වර්ජනය ක්රියාත්මක කරන බවයි෴ |
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්යවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ලවී තිබේ |
කුමන දේශපාලන ක්ෂේත්රයන්හි වුවද වංචනික අවස්ථාවාදී දුෂ්චරිතයේ යෙදෙන අයට නම් ශනි ග්රහ බලය අනිටු විපාක දීමට කාලයයි |
End of preview.
Sinhala Cleaned Sentences - NSINA
Cleaned and deduplicated Sinhala sentences derived from Minuri/nsina-sentences-raw, produced through a multi-stage cleaning pipeline. This repo was used as pipeline storage across cleaning stages, with the final output being stage10_final_corpus_deduped.csv.
Final Output
| File | Rows | Description |
|---|---|---|
stage10_final_corpus_deduped.csv |
3,546,626 | Final cleaned and deduplicated sentences |
Dataset Structure (final output)
| Column | Description |
|---|---|
sentence |
Cleaned Sinhala sentence |
Pipeline Stages
This repo stores intermediate CSV files across the 12-stage cleaning pipeline (stage2 through stage10), including cleaning logs and filter reports.
Pipeline Position
Minuri/nsina-sentences-raw → this repo → Minuri/diverse_sinhala_dataset
Sources & Licenses
| Source | License |
|---|---|
| sinhala-nlp/NSINA | CC BY-SA 4.0 - ShareAlike applies |
Related Repositories
| Repo | Description |
|---|---|
Minuri/nsina-sentences-raw |
Raw sentences (5,415,583) |
Minuri/diverse_sinhala_dataset |
Final parent corpus |
- Downloads last month
- 15