Dataset Preview
Duplicate
The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
The dataset generation failed because of a cast error
Error code:   DatasetGenerationCastError
Exception:    DatasetGenerationCastError
Message:      An error occurred while generating the dataset

All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})

This happened while the csv dataset builder was generating data using

hf://datasets/Minuri/madlad_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 1775505186487cbc847f21caaf4bbee1dd40bb0b), ['hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/top200_for_review.csv']

Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)
Traceback:    Traceback (most recent call last):
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1890, in _prepare_split_single
                  writer.write_table(table)
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/arrow_writer.py", line 760, in write_table
                  pa_table = table_cast(pa_table, self._schema)
                             ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2272, in table_cast
                  return cast_table_to_schema(table, schema)
                         ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2218, in cast_table_to_schema
                  raise CastError(
              datasets.table.CastError: Couldn't cast
              group_id: int64
              sentence: string
              -- schema metadata --
              pandas: '{"index_columns": [{"kind": "range", "name": null, "start": 0, "' + 492
              to
              {'sentence': Value('string')}
              because column names don't match
              
              During handling of the above exception, another exception occurred:
              
              Traceback (most recent call last):
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 1342, in compute_config_parquet_and_info_response
                  parquet_operations, partial, estimated_dataset_info = stream_convert_to_parquet(
                                                                        ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 907, in stream_convert_to_parquet
                  builder._prepare_split(split_generator=splits_generators[split], file_format="parquet")
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1739, in _prepare_split
                  for job_id, done, content in self._prepare_split_single(
                                               ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1892, in _prepare_split_single
                  raise DatasetGenerationCastError.from_cast_error(
              datasets.exceptions.DatasetGenerationCastError: An error occurred while generating the dataset
              
              All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})
              
              This happened while the csv dataset builder was generating data using
              
              hf://datasets/Minuri/madlad_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 1775505186487cbc847f21caaf4bbee1dd40bb0b), ['hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/madlad_cleaned_version@1775505186487cbc847f21caaf4bbee1dd40bb0b/top200_for_review.csv']
              
              Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)

Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.

sentence
string
මොකද දන්නවද මේ ගොඩක් ඇපල් දොඩම් ලංකාවට එනකොට අවුරුද්දක් විතර පරණයි
මම කාඩ්පත වෙත නැඹුරු වී එය එසේදැයි තහවුරුකර ගැනීමට සිතින් පොරබදිමි
එය ලංකාවේ පමණක් නොව නොබෝ දිනකින් ලෝකයේත් ප්රසිද්ධ මූර්තියක් වනු ඇත
ඒ නිසා පොහොට්ටුව කඩා දැමීමෙන් ශාකය නීරෝගීව සාර්ථක ලෙස හදාගත හැකියි
පිරිස සමඟ ආහාර සුදානම් කිරීමට මන්ත්රී ක්රිෂාන්ත ද සහභාගී වී තිබිණි
තමන් වගේම හොරුත් දැන් දියුණු තාක්ෂණේ පිහිට ලබාගන්න බව මතක තියාගන්න
සොර සතුරු උපද්රව මෙන්ම රජයේ විවිධ ක්රියාකාරකම් තමන්ට කරදර ඇති කරයි
එහෙත් එය සාධාරණය කරන විට තරමක් ලජ්ජාශීලී බවක් පමණක් ප්රදර්ශනය කරති
ඊටත් වඩා වැඩි විස්තරයක් ඇත්තෙන්ම අවශ්ය වන්නේ නැහැ ආහාර අර්බුදය ගැන
ඊට පස්සේ කරපු හැම දෙයක් ම එතුමා කරල තියෙන්නෙ ව්යවස්ථානුකූලව විතරයි
එම නීතිය කුණු කූඩයට දමමින් තිලංග ක්රිකට් ආයතනයේ තනතුරු දැරනු ලබනවා
අතට අහුවුන පොලු කෑල්ලකුත් අරගෙන ආයෙමත් කිට්ටු උනා සියඹලා ගහ පැත්තට
පොල් කිරි රස අතරින් සියඹලා ඇඹුල ඇතැයි පැහැදිලිව දැනෙන රසින් යුතුයි
රසික රසිකාවෝ ගෙදරට හොයාගෙන එන්න තරම් ඒ ශෛලිය බෙහෙවින් ජනප්රිය වුණා
එය දැකලා මම අලුත් මොබයිල් එකක් ඒ දරුවට ලැබෙන්නට සැලැස්සුවා කියමුකො
මේ මකරා සැලකෙන්නේ බාබායිගාගේ නෑ පරපුරෙන් පැවත එන අශෝභන අයකු ලෙසිනි
සජිත්ගේ තාත්තා ජනාධිපති වී රටට කළ දේ ලිපියේ අවසානයේ සාකච්ඡා කෙරෙයි
සිතාගත නොහැකි විරල පොප්ලර් පේළි අවසානයේ උස පිහාටු මෙන් නැගී සිටියි
නිය පොතු වලින් සම සූරමින් තදින් ඇතිල්ලීමෙන් සමට හානි වෙන්න පුළුවන්
මහජනයාගේ එක් මතයක් වන්නේ සාධාරණ හා යුක්ති සහගත මැතිවරණ පැවැත්වීම ය
ජනතාවත් එක්ක ඔවුන්ට සේවය කරලා ලැබෙන සතුට මට ජනාධිපතිකමට වඩා ලොකුයි
ඇත්තටම පීබීගේ ඉල්ලා අස්වීම හරහා අපූරු දේශපාලන කතාවක් මේ රටට කියනවා
කළ යුත්තේ භාවනා ශක්තිය වර්ධනය කොට තමා විසින්ම ඉතිහාසය සොයා ගැනීමයි
මුස්ලිම් වීම නිසාම එක් අයෙකු විතරක් මෙහි චුදිතයා කිරීම පුදුම සහගතය
පියන් කෙනෙක් වෙන්න බැරි ගමේ කොල්ලෙක් මට සෙරෙප්පුවකින් දමලා ගහන කොට
මෙය පැහැදිලි කර ගැනීමට මෙහි පහත දැක්වෙන ගණිත ක්රියාකාරකම දෙස බලන්න
එතකොට තමා ඔයා ලියන ලිපි ජනප්රිය වෙලා ඒවට නියම වටිනාකමක් හම්බවෙන්නේ
වේදනාවෙන් ඇඹරෙන සර්ප විමනක ස්වරූපයක් ඇගේ හිස කෙස් වලින් නිරූපණය වේ
ඉන්ද්රිය පද්ධතිය ගැන විශ්වාසයක් නැතිනම් අප ජීවිතයෙන් සමු ගත යුතු ය
ඉදින් ඒ ගම් වැසියන් බොහෝ දෙනෙක් නිරායාසයෙන් ම බේබද්දන් බවට පත්වුණි
එක් වකවානුවක දකුණු පළාත් සභාවේ ලේකම්වරයකු ද ඒ ගම් පියසෙන් බිහිවුණි
අවශ්ය එකම දෙය නිවෙසක පිරිසිදු තැනක බුදු කුටියක් නිර්මාණය කර ගැනීමය
ඔහුගේ තවත් සහෝදරයකු සිරගත කර ඇති අතර පියා සිටින්නේ රැඳවුම් භාරයේයි
කොළඹ ගෙදරට ඇවිත් විනාඩි පහක් විතර ඉඳලා මැතිවරණ ලේකම් කාර්යාලයට ආවා
එලෙස පරිත්යාග කෙරුණු ද්රව්ය අතරට ශ්වසන ආධාරක කට්ටල තොගයක් ද ඇතුළත්
එහෙම වුණත් සරත් ෆොන්සේකා මහතා සමඟ තිබුණු මගේ හිතවත්කම දිගටම තිබුණා
මා වැඩිපුර මනාපයක් දැක්වූයේ මේ චන්ද ලකුණු හැකිතරම් එකතු කර ගැනීමටය
කන්කානම් ගමගේ ඩිංගිහාමි මතාව අප සමග ඇගේ සුන්දර කතාන්දරය මෙසේ කීවාය
උදේ පාන්දර හඩලන කිකිලිය බිත්තර දමද්දී එයිට වඩා හොදින් සද්ද කරන්නීය
දශක තුනකට පසු මෙම කාර්යාංශයේ කාර්ය භාරය ගැඹුරින් සමාලෝචනය කළ යුතුය
තවම ස්ථීර නැතත් රජයේ රැුකියාවක් ලැබීම ගැන ඔහු ඉන්නට ඇත්තේ සතුටින්ය
එලෙස රටට අහිමි වන්නේ කලා ක්ෂෙත්රයේ බොහෝ දෙනා ආදරයෙන් සැලකූ සම්පතකි
ඔවුහු මේ වන විට නැවත මෙරටට පැමිණ වවුනියාවේ සෙට්ටිකුලම්හි වාසය කරති
අන් සියලු කලා මාධ්ය විවෘත වෙළෙඳ පොළට පිවිසෙනුයේ තරග කරන්නටත් එක්කය
රුස්ව සිටි පිරිස් සමාජ මාධ්ය ඔස්සේ සජීවීව රෑප රාමු මුදාහරින්නට වූහ
මේ අවස්ථාවේ ජනාධිපති සිය නිවසේ නොසිටි බවටද ආරංචි පැතිර ගොස් තිබුණි
ඒක අවබෝධ කරගන්න බැරිව පිස්සු කෙලපු ප්රවීණයො අපි පහුගිය කාලෙ දැක්කා
ඒ වගේම කාලෙන් කාලෙට මේ නාට්ය කණ්ඩායමට අලුතින් සාමාජිකයො එකතු වෙනවා
අයිය මලෝගෙ රණ්ඩුව මැද්දට පැන්න දයාසීලිට අඳුරෙ කිසි දෙයක් පෙනුනෙ නෑ
මෙහෙම ඉන්න කොට සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමට එන්න කියලා මට ආරාධනා කළා
නැතිනම් එක්කෝ ඔවුහු යහපත් දේවලට පමණක් නොව අයහපත් දේවලටද පේ්රම කළෝය
මේ කියන්නෙ ඕනෙ කරන සුදුසුකම් හා යම් සම්බන්ධයක් තිබෙන රැකියා අවස්ථා
එලිසෙබෙත් වොරන් නමැති ඇය ගැන මෙම සඟරාව විශේෂ අනාවරණයක් කරන්නේ මන්ද
තුවක්කු හා ගිනි අවි නිශ්පාදන ශිල්පය ගමේ අයට පාරම්පරිකවම උරුම වූවකි
සායනික ව මනෝ චිකිත්සාව තුළ වුවත් විශ්ලේෂණ විධික්රමය එතරම් සඵල නැහැ
හඳ එලිය ගල්කනුවේ පාදමට එක දිගට මිනිත්තු හතක් වැටුනාම කුකුළා හඬලනවා
දත සුද්දා සහ ගොඩයා ලෙසටම අජ්ජහපන ගේම ඔලිම්පික් සයිස් එකෙන් කියමුකෝ
ඒකනිසා ඇනෝ කොමෙන්ට් වලින් අයිය කියන කෙලියක් වෙන්නේ නැ රැම්බෝ අයියේ
හැමෝම දන්නවා ලංකාවේ බොහොම අඩු පහසුකම් යටතේ කරන වෘත්තියක් කියලා මේක
ග්රීසියට බැරි වුනේ ඡන්ද බලාගෙන ජනප්රිය ඉල්ලීම් ඉටු කරන්න ගිය නිසයි
මේ වැටුප් වර්ධක ගෙවීමට කැබිනට් අනුමැතිය ලබා අවශ්ය කටයුතු ඉටු කරන්න
මිනින්දෝරු පාටියේ පිරිසට තුන් වේලකට පසුව ලැබුනු දිව්ය බෝජනය තමා ඔය
මින් පියසිරි අයියා පිළිබඳව මෑතකදී මාධ්ය කථා කරන්නට පටන් ගෙන තිබුණි
අපි සජිත්ට සලකන්න ඕන හොඳට මේ වගේ ඔල්මොරොන්දමක් අපිට අඳුන්නල දුන්නට
ඔහු ටික කලක් අධ්යාපනය ලබා ඇත්තේ වෑකඩ බෞද්ධාලෝක මිශ්ර පාඨශාලාවෙහි ය
ඔහුගේ මරණින් වසර ගණනක් යනතුරුම ඇසිරියාව සුළු රාජ්යයක් බවට පත් වුණා
එමෙන්ම කායම් හොද්ද පානයෙන් මවකගේ අරුචිය තුරන් කර කුසගින්න ඇති කරයි
එවන් උතුම් තෙරුවන් සරණ යෑමෙන් ලබන ප්රතිවිපාක අනන්ත අප්රමාණ වන්නේ ය
එය රාජපක්ෂ කල්ලියේ සේම ආණ්ඩුවේ ප්රකාශ තුළින් ද මනාව පැහැදිලි වෙනවා
මහේශ් නන්ගිගේ ක්ලිට් එක උරන ගමන් නන්ගිව උස්සලා පුකට ඇගිල්ලක් ගහනවා
පෙර කී විදිහට ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී තමයි මේ ශල්යකර්මය එදා සිදුකළේ
එමනිසා චීන අධිරාජ්යයා මෙම ස්ථාන වලට පුදපූජා පැවැත්වීමට තීරණය කළේ ය
පසුගිය සතියේ පෙන්වා දුන් පරිදි එය දවසකට තුන්දහසක් පමණ පිරිසක් වෙයි
ඔය පක්ෂ තුනෙන් එක්සත් ජාතික පක්ෂයට අද අලුත් පෙනුමක් ලැබිලා තියෙනවා
වැඩිමනක් තොරතුරු සහිත අයගේ බ්ලොග් අඩවිද වෙන වෙනම සකස් කොටද තිබෙනවා
එවැනි පිරිසට මෙම සක්ක නමස්සන සූත්රවලින් ලබා දෙන ආලෝකය ඉතා වැදගත්වේ
සමහර විට හොරෙන් කැන්ටිමෙන් කාල ටීචර්ලගෙන් ගුටි කාපු එකක් වෙන්න ඇති
සමහර දැනුම් ලෞකික ජීවිතය සුඛිත මුදිත කිරීමෙහි යොදා ගත හැකි දැනුම්ය
ආදිත්ත පරියාය දෙසුම ඇසූ දහසක් භික්ෂූන් රහත් ඵලයට පත්වූයේ ඒ අයුරිනි
කැමැත්තෙන්ම මට උදව්වට ආපු කෙනා යහතින් ගෙදර ගියාද කියල දන්නේ නැහැනේ
එහෙයින් කුඩා ස්මිත්ගේ වගකීම් පැවරුණේ ඔහුගේ පියා වන තිමති කොෆී හටයි
මේ රටේ දාහක් ප්රශ්ණ තියෙද්දි ජාතික රූපවාහිණියේ කතා කළ යුත්තේ මේවාද
පතුලේ අපට එහි පරිණාමය සමඟ අවසාන මිනිත්තු වල ප්රස්තාරය සොයාගත හැකිය
මේ නිළධාරියා කෙරෙහි සීඅයිඩී පහළ නිළධාරීන් ගේ ද කිසිම ප්රසාදයක් නැත
එහෙම පුළුවන් කෙනෙක් නිසයි අපි ඉන්දික අනුරුද්ධ මහතාව තෝරා ගත යුත්තේ
අද අප මෙහි සහභාගි වී සිටින්නේ දෙවැනියට කී යාන්ත්රික වැඩ පිළිවෙළටයි
ඉදිකිරීම් ක්ෂේත්රය හා ආයෝජන කටයුතුවල නියුතු අයගේ ධන උල්පත් විවර වේ
මුලදී වැදි ජනතාවට අයත් කාර්යයක් වූ මෙහි පසුකාලීනව ගොවියෝද නිරත වූහ
පළමු සතිය තුළ රෝගියාට කිසිදු ගුණයක් නැතිනම් අපි ප්රතිකාර කරන්නේ නෑ
ඇත්ත වශයෙන්ම ඒ කැඳවීම සාධාරණ එකක් නම් කිසිදු පැකිලීමකින් තොරව යනවා
ඇල්ගාර්ව් වෙරළ වඩාත් ආරක්ෂිත වන අතර ලිස්බන් වලට සමාන උෂ්ණත්වයක් ඇත
උපාය දුතයන් මාර්ගයෙන් මව සහ එම දියණියන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට අරං
ඉස්සරහට අපිට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දැනං හිටියා
මගෙන් ප්රශ්න කරන්න හමුදාවේ අය මාව වේරියාවල තිබුණ කඳවුරකට අරන් ගියා
වැස්ස නැති කාලෙට වතුර ගන්න මහවැලි ඇතුළු ගංගා වියලි කලාපෙට හැරෙවුවා
එහෙම වාතාවරණයක් තුළ පාඨකයා ගැන සුළුවෙන් තකන්න බෑ කියලයි මං හිතන්නේ
ඉතාම ගෞරවයෙන් තම සිටුමැදුර වෙත වැඩම කරවා දන් පැන්වලින් උපස්ථාන කළා
ලොකු තාත්තා කෙනෙක් ඉඳගෙන තමන්ව පාලනය කරන්න ඕනෑ කියලා ඔවුන් ඉල්ලනවා
පත්රවල හැඩය පාමුල කැපීමකින් හා හදවතට සමාන උල් කෙළවරකින් ඕවලාකාර වේ
මේ චිත්රපටයෙ අවසානෙයදිත් ඒ පොතේ සමහර ලක්ෂණ අඩංගුයි කියල මට හිතෙනවා
End of preview.

Sinhala Cleaned Sentences - MADLAD-400

Cleaned and deduplicated Sinhala sentences derived from Minuri/sinhala-corpus-madlad400, produced through a multi-stage cleaning pipeline. This repo was used as pipeline storage across cleaning stages, with the final output being stage10_final_corpus_deduped.csv.

Final Output

File Rows Description
stage10_final_corpus_deduped.csv 5,033,732 Final cleaned and deduplicated sentences

Dataset Structure (final output)

Column Description
sentence Cleaned Sinhala sentence

Pipeline Stages

This repo stores intermediate CSV files across the 12-stage cleaning pipeline (stage2 through stage10), including cleaning logs and filter reports.

Pipeline Position

Minuri/sinhala-corpus-madlad400this repoMinuri/diverse_sinhala_dataset

Sources & Licenses

Source License
allenai/MADLAD-400 ODC-BY

Related Repositories

Repo Description
Minuri/sinhala-corpus-madlad400 Raw sentences (7,281,026)
Minuri/diverse_sinhala_dataset Final parent corpus
Downloads last month
15